Skip to main content

මාස හයක් කැඩපතක ආධාරයෙන් ආලෝකය ලබාගන්නා ඉතාලායේ viganaella නගරය

       
https://harithalokaya.blogspot.com/2017/06/viganaella.html

      ඉතාලියේ  vigenella නම් නගරය පිහිටා තිබෙන්නේ ගැඹුරු කදු නිම්නයක පතුලට වන්නටය.

මේ හේතුවෙන් මෙම නගරයට මාස හයක කාලයක් හිරු එලිය වැටෙන්නේ නැහැ.
          ඉතින් මේ ප්‍රෂණයට විසදුමක් විදිහට කදු මුදුනේ සවිකරන ලද දැවැන්ත කැඩපත්
ආධාරයෙන් කදු මුදුනට වැටෙන ආලෝකය පරාවර්තනය කර නගරයේ මධ්‍යයට වැටීමට සැලැස්වීම මින් මෙම මාස හය පුරාවටම ආලෝකය ලබාගැනීමට මෙම නගරවාසීන්  සමත්වී තිබෙනවා.
          මෙම දර්පණය ටොන් 1.1 බරන් යුක්තයි. ඒවගේම වර්ගඅඩි 300 ක පමණ ප්‍රෙද්ශයකට සූර්යාලෝකය සපයන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා.



 Photos පහලින් බලන්න









Comments

Popular posts from this blog

ඉගුරු ශාකයේ ඇති ඖෂධීය ගුණ

උද්භිත නාමය - Zingiber offcinale rascoe      ඉගුරු ශාකයේ සැබෑ ක ඳ කොටස පස යට වැඩෙයි. පත්ත්‍ර තියුණුය. නටු රහිත

මදුරුතලා ශාකයේ ඇති ඖෂධීය ගුණ

උදභිද නාමය - Ocimu tenuiflorum   අතීතයේ පටන් මදුරුතලා මදුරු උවදුරෙන් බේරීමට ගත හැකි බෙහෙතක් ලෙස ප්‍රයොජනයට ගෙන තිබේ . වල් පැළෑටියක්

කපුකිනිස්ස ශාකය

     බොහො දෙනෙක් දන්නෙ නෑ තමන්ගෙ ගෙවත්තෙ තියෙන පෑළෑටි ගැන, බොහො ඒවා ඉබේ හැදිච්ච එවා වෙන්නත් පුළුවන්. ඒනිසා ගොඩක් අය කියනවා ඒවා වල් පෑළෑටි