Skip to main content

කපුකිනිස්ස ශාකය



     බොහො දෙනෙක් දන්නෙ නෑ තමන්ගෙ ගෙවත්තෙ තියෙන පෑළෑටි ගැන, බොහො ඒවා ඉබේ හැදිච්ච එවා වෙන්නත් පුළුවන්. ඒනිසා ගොඩක් අය කියනවා ඒවා වල් පෑළෑටි
කියල. ඒ අතරේ වටිනා
ඖෂධීය පැළෑටි උනත් තියෙන්නට පුළුවන්.  ඕගොල්ලො අහල ඇතිනේ  බීජ ව්‍යාප්ත වන විදිහ ගැන ඒනිසා මේ ලිපියෙන් ඒ ගැන කතාකරන්නේ නැහැ. මීට කලින් අපි ගෙනාපු ලිපි දෙක මෙතනින් වෙන වෙනම බලන්න - ඉගුරු , මදුරුතලා
     අද අපි අරගෙන ආවේ කපුකිනිස්ස ශාකය ගැනයි. හැබැයි මේ ශාකය නම් කැලෑ ආශ්‍රත ප්‍රෙද්ෂ වල තමා වැඩිපුරම දක්කට ලැබෙන්නෙ..
     කපුකිනිස්ස ශාකය බන්ඩක්කා ශාකයට සමාන හැඩයක් ගනී. මීටර එකක් හෝ දෙකක් උට වැඩේ. මෙම ශාකයේ අතු බෙදුණු ක සහ පත්‍ර තද බූවකින් වැසී පවතියි. මල බන්ඩක්කා මලේ හැඩයට බොහො දුරට සමානය. බන්ඩක්කා කරලට වඩා කෙටි කරල් සෑදේ. ඖෂද සඳහා බීජ, කලාතුරකින් කොළ සහ මුල් යොදාගනියි. 
ඖෂධීය ගුණ - බඩගිනි වඩවයි
                       මුව පිරිසිදු කරයි
                       සෙම නසයි
                       මුත්‍ර කාරකයි
අත් බෙහෙතක් -
                        කුෂ්ඨ වලට - කපුකිනිස්ස ඇට එළකිරෙන් අඹරා ආලේප කරන්න.
ප්‍රෙයා්ජන - කරලේ ළපටි කාලයේදි පිස ආහාරයට ගත හැකිය.
ඉංග්‍රීසි නාමය -
Musk mallow amrctte plant


Photos පහතින් බලන්න 
                       















 






                                      

Comments

Popular posts from this blog

ඉගුරු ශාකයේ ඇති ඖෂධීය ගුණ

උද්භිත නාමය - Zingiber offcinale rascoe      ඉගුරු ශාකයේ සැබෑ ක ඳ කොටස පස යට වැඩෙයි. පත්ත්‍ර තියුණුය. නටු රහිත

මදුරුතලා ශාකයේ ඇති ඖෂධීය ගුණ

උදභිද නාමය - Ocimu tenuiflorum   අතීතයේ පටන් මදුරුතලා මදුරු උවදුරෙන් බේරීමට ගත හැකි බෙහෙතක් ලෙස ප්‍රයොජනයට ගෙන තිබේ . වල් පැළෑටියක්