උද්භිත නාමය - Zingiber offcinale rascoe
ඉගුරු
ශාකයේ සැබෑ කඳ
කොටස පස යට වැඩෙයි.
පත්ත්‍ර තියුණුය. නටු රහිත
මල් පොකුරක් ලෙස හටගනී. රේණු දම්
පැහැතිය. ඉගුරු සම්බවය වී ඇත්තේ පැසිපික් දූපත් නිජබිම කරගනිමිනි.
ලංකාවේ බොහෝ ගෙවතු වල වගාකරයි ඖෂධ සඳහා ඉගුරු අල යොදාගනියි. ඒවා සෙම හා වාත
නසයි,උණ,වමනය, ආමවාත අරුචි වැනි බොහෝ රෝග වලට ගුණය.
ප්‍රෙයාජන - 1. ආහාර රසකාරකයකි
2. ආහාර ජීර්ණය පහසු කරයි
3. දේශීය බෙහෙත් වට්ටෝරු සඳහා භාවිතා කරයි
4. ඉගුරු දෝසි සෑදීමට යොදාගනී
අත් බෙහෙතක් - ආහාර අරුචිය හා බඩගිනි අඩුවීම
·
ආහාර ගැනීමට පෙර,ලුණු ස්වල්පයක් සමග පිරිසිදු අමු ඉගුරු පෙත්තක් සපා එහි ඉස්ස
ගිලීම.
වෙනත් නම් - දෙමළ නාමය - ඉන්ජි,ශුක්කු
ඉංග්‍රීසි නාමය - Ginger




Comments
Post a Comment